පසුගිය දිනක
සවස මම, “ගෙදර යන ගමං” බඩු ගැනීමට ඇති
සුපිරි වෙළද සලකට ගොඩ වුයේ ඒ අසල වෙන යාමට කඩයක් නොතිබූ හෙයිනි. නානාප්‍රකාර බඩු
පිරවූ රාක්ක අතරින් ඉදිරියට යන අතර ඉදිරියෙන් තිබූ දර්ශනයක් මගේ නෙත ගැටුණි.වැදගත්
ලෙසට ඇඳ පැළඳ ගත් මගේ වයසට සමාන වයසේ
තරුණයෙකි. ඔහුගේ එක් අතක එල්ලෙමින් තිබුනේ මෝටර් රථයක යතුරකි. අනික් අතේ එල්ලී
තිබුනේ බහු රූ කෝලමකි. මම බහු රූ කෝලමේ පහල සිට ඉහලට නෙත ගෙන ගියෙමි. පොළවට වඩා
අඟල් 6 ක් පමණ...
Featured Posts
Wednesday, December 2, 2015
Saturday, August 9, 2014
මලක් වගේ මළදේහ බැහැරලමු....

v\:* {behavior:url(#default#VML);}
o\:* {behavior:url(#default#VML);}
w\:* {behavior:url(#default#VML);}
.shape {behavior:url(#default#VML);}
Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
...
Monday, June 9, 2014
Friday, May 30, 2014
~සහවේදනය~
හදිසි ශල්‍යකර්මයකට රෝහලට කැඳවුණු වෛද්‍යවරයා ශල්‍යාගාරයට ඇතුළුවුනේ
කඩිනමින්. සැත්කමට භාජනය වීමට නියමිත දරුවාගේ පියා, වෛද්‍යවරයා පැමිණෙන
තුරු නොඉවසිල්ලෙන් බලා හිටියා. වෛද්‍යවරයා දුටු ගමන් එයා වෛද්‍යවරයා වෙත
කඩා පැන්නා. “ඇයි ඔයා එන්න මෙච්චර වෙලා ගත්තේ? මගේ පුතාගේ ජීවිතය අනතුරේ බව
දන්නෙ නැද්ද? කිසිම වගකීමක් නැති හැටි!”
වෛද්‍යවරයා සිනහමුසුව මෙහෙම කිව්වා. “මම හිටියේ රෝහලේ නෙවෙයි. පණිවිඩේ ලැබුණු ගමන් තමයි මම ආවේ. දැන් ඉතින් කලබල...
උන්මාද සිතුවමකි, තවමත් ඔබ අපට
පහුගිය දවස්වල අපි ආනන්දයෙන් ප්‍රඥාව ගැන තමා කතා උනේ ඉතින් ඒකෙදි ගොඩක් අය කතාඋනු කෙනෙක් ගැන මටත් දෙයක් කියන්න හිතුන...........
අපේ රටේ මානව හිතවාදී යන නාමයෙන් හැඳින්වෙන
කලාකරුවන් සිටින්නේ ස්වල්ප දෙනෙකි. ඉන් එක් කලාකරුවකු වන්නේ ජනකාන්ත නළු
විජය කුමාරතුංගයන්ය. අනිත් කලාකරුවා විශාරද ගුණදාස කපුගේ ය. මානව භක්තිපූර්වකයකු වුවත් කපුගේ ලිබරල්වාදියකු වුවා යැයි මම නොසිතමි. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාක්ස්වාදියෙකි. එය ඔහුගේ දේශපාලන...
Subscribe to:
Posts (Atom)
You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "