කන කාලය මුදලට හරවමු





අලුත් දෙයක් මම හොයාගත්තම මුලින්ම කියන්නෙ ඔයාටනෙ......
හැබැයි මේකියන්න යන එකනමි ගොඩක් අයට අලුත් දෙයක් නෙවී....
ඔයා අහල ඒවගේම දැනට කරන හරි ලාවට අත්හදා බැලීමක් හරි කරපු සබිජෙක්ට් එකක් තමා කියන එක....

මම මේ මේක කියල ඔයාව මගේ Account එකක Referral කෙනෙක් කරගන්න හදනව නමි නෙවෙයි.හිතන්න පොඩි දෙයක් කියන්නයි හදන්නෙ.....
අපි ඕනම කෙනෙක් දැන් Facebook එකේ Account එකක් හදාගෙන දවසකට අඩුම තරමෙ පැය 3 ක්වත් ගතකරනව.ඒක බොරැවක් නෙවෙයිනෙ.මමත් එහෙම හිටපු කෙනෙක් ඒත් අවුරැදු දෙකක් ගියාම මටම තේරැන දෙයක් තමා මම මේ Facebook එකෙන් ගත්තු දෙයක් නෑ කියන එක.ගත්ත එකම දේ තමා අමතර වියදමක් කියන එක  මොකද ගතකරන පැය ගානෙදි මම මාසෙකට මගෙන් ලොකු විදුලි බිලකුයි ෆෝන් බිලකුයි ගෙදරවියදමට එකතු කරනව....
තවත් කරැනු කාරනා ගොඩක් තියෙනව ඒත් මූලිකත්වය මේකට දෙමුකො,ඉතින් මම කල්පනා කරපු දෙයක් තමා මේ තේරැමක් නැතිව ගතකරන කාලය වැදගත් විදියකට යොදවන්නෙ කොහොමද කියල අන්න එතකොටයි කාලයක් තිස්සෙ ඔලුවෙ තිවුන Online money making එක ගැන හොයන්න පටන්ගත්තෙ කීප වතාවක්ම හොරැන්ට වංචාකාරයන්ට අහුඋනා ඒත් උත්සාහය ඇතෑරියෙනෑ....
අන්තිම ප්‍රතිඵලය තමා මම දැන් මාසෙකට ලොකු ගානක් හොයන කෙනෙක් උන එක...

ඔයාලත් කැමති ඇති මෙහෙම ගානක් හොයාගන්න මොකද තවමත් අපි ගොඩාක් දෙනෙක් ගෙදරින්ම යැපෙන අය ඉතින් එහෙම එකේ මේවිදියට හරි අපි අපිට කියල කීයක් හරි හොයාගන්න මහන්සිවෙනව නමි ඒක අපිටමයි හොද.ඔයාල ව්ශ්වාස නොකරට අපිටත් වඩා සාකෂරතාවයෙන් අඩු ඉන්දියාවෙ ගොඩාක් දෙනෙක් කරන පාර්ට් ටයිමි ජොබ්වලින් එකක් තමා මෙික එහේ අවුරැදු දහයෙ - දොලහෙ ලමයි පවා මේක කරනව....
මීටත් එහා එයාල ගිහින් තියෙනව ඉතින් එහෙවු එකේ ඇයි අපිට බැරි.මම දැනට භාවිතා කරන්නෙ Clixsense සහ Neobux කියන වෙබිසයිටි දෙක විතරයි මොකද දැනට මට අහුඋන හොදම ගෙවීමි කරන සයිටි දෙක තමා ඒ.මුලදි සහ දවසකට ඔයාල හොයන ගාන දිහාබලලනමි මේක කරන්න එපාාාාා.මාසය අන්තිම ලැබෙනගාන දිහා විතරක් බලන්න.

සාමාන්‍යෙයන් Clixsense වැඩි ඇඩි ගොඩක් දෙනව.Neobux දෙන ඇඩිගාන අඩු උනත් එක ඇඩි එකකට ගෙවන ගාන වැඩියි.ඒත් අපි ලංකාවෙනෙ ජපනව පරද්දන අපිට මෙවුවත් වැඩද මම කියල දෙන්නමි මෙි වාරෙකට එන ඇඩිගාන වැඩිකරගන්න විදියත් මේක මමත් කරන දෙයක් නිසා.....

ඉතින් ඔයාගෙත් ආසාවක් ඇතිඋනානමි මෙන්න පහලින් දීල තියනව අදාල ලින්ක්දෙක ඒකෙන් ගිහින් එකවුන්ටි දෙකක් හදාගෙන වැඩේට මුල් අඩිතාලම දාල බලන්නකො මම පහුවෙනකොට අනිව කියල දෙන්නමි හොයන ගාන වැඩිකරගන්න ක්‍රම......

මේ ෆොටෝ දෙක උඩ ක්ලික් කරන්න..

neobux Register වීම සදහා ඇතුල්වන්න

clixsense Register වීම සදහා ඇතුල්වන්න
තවත් දෙයක් තියෙනව,මෙි මම දීපු ලින්ක් වලින් ගියාම ඔයාල මගේ Referral කෙනෙක් විදියට තමා Register වෙන්නෙ.ඉතින් ඒකනිසා සමහරැ කියාවි මෙි මූ බයිල කියවල මූට ගානක් කඩාගන්න වැඩක් තමයිමෙි කරන්නෙ කියල.අවුලක් නෑ එහෙම හිතෙන අය Addressbar එකේ සර්චිකරල ගිහින් වැඩෙි කරගන්න....
හැබැයි ඉතින් වැඩේ කරන්යන අතරමගදි ඔයාලගෙ අනන්‍යතාවය තහවුරැ කරන්න ආවොත් උදවුවකට කවුරැත් නෑ.අපි ගොඩක් පරන Membersල නිසා අපි Recommend කරන අයට ඒකිවුවෙ මගේ Referral කෙනෙක් විදියට Register වෙන අයට මෙි කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ ඒවගේම ඕනිම වෙලාවක් ඔනම උදවුවවක් ගන්නත් තව හොයන ගාන වැඩිකරගන්න ක්‍රමත් මේක අනන්තවත් තියනව.ඒත් කොයිවෙලාවෙත් ඔහේ ඉන්නන්වාලෙ ඉන්න අයට මේව බයිලවගේ තේරේවි ඒත් මම කියනවට උනන්දුවෙන් මේවැඩෙි ඔයාලත් මාසයක් කරල බලන්න...


අවුලක් උනොත් ඕනිම වෙලාවක මට කියන්න මම හෙල්ප් කරන්න ලෑස්තියි...

No comments:

Post a Comment

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "