පසුගිය දිනක
සවස මම, “ගෙදර යන ගමං” බඩු ගැනීමට ඇති
සුපිරි වෙළද සලකට ගොඩ වුයේ ඒ අසල වෙන යාමට කඩයක් නොතිබූ හෙයිනි. නානාප්‍රකාර බඩු
පිරවූ රාක්ක අතරින් ඉදිරියට යන අතර ඉදිරියෙන් තිබූ දර්ශනයක් මගේ නෙත ගැටුණි.වැදගත්
ලෙසට ඇඳ පැළඳ ගත් මගේ වයසට සමාන වයසේ
තරුණයෙකි. ඔහුගේ එක් අතක එල්ලෙමින් තිබුනේ මෝටර් රථයක යතුරකි. අනික් අතේ එල්ලී
තිබුනේ බහු රූ කෝලමකි. මම බහු රූ කෝලමේ පහල සිට ඉහලට නෙත ගෙන ගියෙමි. පොළවට වඩා
අඟල් 6 ක් පමණ...
Wednesday, December 2, 2015
Subscribe to:
Posts (Atom)
You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "